අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

12. සාමඤ්ඤ වර්‍ගය

4-23. භල්ලිකාදිසුත්තානි

(මේ වර්‍ගයේ 5 වෙනි සූත්‍රයෙහි ’තපස්සු’ වෙනුවට, ’භල්ලුක’ ’සුදත්ත නම් අනේපිඬු’ ’මච්ඡිකා සණ්ඩිකචිත්ත’ ’හත්ථක ආලවක’ ’මහානාම සක්ක’ ’විසාලානුවර උග්ග’ ’උග්ගත’ ’සුරම්බඨ’ ’ජීවක කොමාරභච්ච’ ’නකුලපිතා’ ’තවකණ්ණික’ ’පූරණ’ ’ඉසිදත්ත’ ’සන්‍ධාන’ ’විජය’ ’වජ්ජීය මහිත’ ’මෙණ්ඩක’ ’වාසෙට්ඨ උපාසක’ ’අරිඨ’ ’සාරග්ග’ යන වචන යොදා සූත්‍ර 20 ක් යොදාගත යුතුයි.)

සාමඤ්ඤවග්ගො ද්වාදසමො.