සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
3. පෙය්‍යාල වර්ගය
26. අත්තා සූත්‍රය. (8)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1723 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ දුක නුවූ සැපද නුවූ වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
තුන්වෙනි පෙය්‍යාලය නිමි.