සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
8. නාග සංයුත්තය
21–50. අන්නදායක ජලාබුජ ආදී වූ සූත්ර තිහ
21. 11 වෙනි සූත්රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “ජලබුජ නාගයන්” කියා 21 වෙනි සූත්රය යොදා ගත යුතුයි. - අන්නදායක ජලාබුජ සූත්රය.
22. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායකජලාබුජ සූත්රය
23. ” වස්ත්ර ” - වත්ථදායක සූත්රය
24. ” යානාවන් ” - යාන ” ”
25. ” මාලාවන් ” - මාලා ” ”
26. ” සුවඳ ” - ගන්ධ ” ”
27. ” විලවුන් ” - විලෙපනදායක ” ”
28. ” සයනයන් ” - සෙය්යදායක ” ”
29. ” ආවාස ” - ආවසථ ” ”
30. ” පහන් ” - පදීපෙය්යදායක ” ”
31. 11 වෙනි සූත්රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “සංසෙදජ නාගයන්” කියා 31 වෙනි සූත්රය යොදාගත යුතුයි. - අන්නදායක සංසෙදජ සූත්රය.
32. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සංසෙදජ සූත්රය
33. ” වස්ත්ර ” - වත්ථ දායක සූත්රය
34. ” යානාවන් ” - යානා ” ”
35. ” මාලාවන් ” - මාලා ” ”
36. ” සුවඳ ” - ගන්ධ ” ”
37. ” විලවුන් ” - විලෙපන ” ”
38. ” සයනයන් ” - සෙය්ය ” ”
39. ” ආවාස ” - ආවසථ ” ”
40. ” පහන් ” - පදීපෙය්ය ” ”
41. 11 වෙනි සූත්රයේ “අණ්ඩජ නාගයින්” වෙනුවට “ඕපපාතික නාගයන්” කියා 41 වෙනි සූත්රය යොදා ගත යුතුයි. - අන්නදායක ඕපපාතික සූත්රය
42. හෙතෙම පානය කළ යුතුදේ දෙයි - පානදායක ඕපපාතික සූත්රය
43. ” වස්ත්ර ” - වත්ථදායක ” ”
44. ” යානාවන් ” - යානා ” ”
45. ” මාලාවන් ” - මාලා ” ”
46. ” සුවඳ ” - ගන්ධ ” ”
47. ” විලවුන් ” - විලෙපනදායක ” ”
48. ” සයනයන් ” - සෙය්යදායක ” ”
49. ” ආවාස ” - ආවසථ ” ”
50. ” පහන් ” - පදීපෙය්ය ” ”
අටවෙනි නාගසංයුත්තය නිමි.