සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

11. මග්ගංග මග්ග සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

පඨමො වග්ගො.