සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

4. සුඤ්ඤත සමාධි සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මේ අසංඛතගාමී මාර්ගයයි කියනුලැබේ.