සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

3. ඡළින්ද්‍රිය වර්ගය

5. ඡළින්ද්‍රිය සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද? චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්‍රිය සයවෙති.”