සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 11. ඣාන විමොක්ඛ සූත්‍රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්තීන්ගේ කිළුටු බව පිරිසිදු බව නැඟීසිටීම තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි