සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
7. මහාප්රඥා වර්ගය
4. ගම්භිර පඤ්ඤතා සූත්රය
“මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරනලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්රයේ 3 ඡෙදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර ගම්භිර පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.