සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
7. මහාප්රඥා වර්ගය
12. තික්ඛ පඤ්ඤතා සූත්රය
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්රයේ 3 ඡෙදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර තික්ඛ පඤ්ඤාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.