අංගුත්තර නිකාය

එක නිපාතය

14. යොධාජීව වර්ගය

134. උක්කාචිත විනීත සූත්‍රය

“මහණෙනි, මේ පිරිස් තුනෙකි. කවර තුනක්ද යත්? කරුණු විමසා නොහික්මවන ලද පිරිසය, කරුණු විමසා හික්මවන ලද පිරිසය, අදහස් දැන හික්මුනාවූ පිරිසය යන තුනයි. මහණෙනි, මේ තෙපිරිස වන්නීය.”