අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 4. හතරවෙනි පණ්ණාසකය (16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය 2. සද්‍ධාබල සූත්‍රය ’’මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්. ’’ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍යබලය, සතිබලය, සමාධිබලය යන සතරයි. මහණෙනි, මේ සතර බලයෝය.