අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 4. හතරවෙනි පණ්ණාසකය (16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය 3. පඤ්ඤාබල සූත්‍රය ’’මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්. ’’ප්‍රඥාබලය, වීර්‍ය්‍යබලය, අනවද්‍යබලය, සංග්‍රහබලය යන සතරයි. මහණෙනි, මේ සතර බලයෝයි.