සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

12. වච්ඡගොත්ත සංයුත්තය

51–54. රූපඅප්පච්චක්ඛකම්මාදිසුත්තචතුක්කං

51. රූපය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපය හටගැනීමෙහි හේතුව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපය නිරුද්ධවීම ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපය නිරුද්ධවීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා,

52. වේදනාව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, වේදනාව හටගැනීමෙහි හේතුව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, වේදනාව නිරුද්ධ වීම ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, වේදනාව නිරුද්ධවීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා,

53. සඤ්ඤාව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සඤ්ඤාව හටගැනීමේ හේතුව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීම ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා

54. සංස්කාරයන් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සංස්කාරයන් හටගැනීමේ හේතුව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සංස්කාරයන් නිරුද්ධවීම ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, සංස්කාරයන් නිරුද්ධවීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා,