සංයුත්තනිකායො
සළායතන වර්ගය
6. මොග්ගල්ලාන සංයුත්තය
11. නන්දන සූත්රය
(මේ සූත්රය මේ වර්ගයේ 10 වෙනි සූත්රය මෙනි. ‘ශක්ර දේවේන්ද්රය’ වෙනුවට ‘නන්ද දේවපුත්ත’ යොදාගත යුතුයි.)
සුයාම සූත්රය
(මේ සූත්රය මේ වර්ගයේ 10 වෙනි සූත්රය මෙනි. ‘ශක්ර දේවෙන්ද්රය’ වෙනුවට ‘සුයාම දේවපුත්ත’ යොදාගත යුතුයි.)
සන්තුසිත සූත්රය
(මේ සූත්රය මේ වර්ගයේ 10 වෙනි සූත්රය මෙනි ‘ශක්ර දේවේන්ද්රය’ වෙනුවට ‘සන්තුසිත දේවපුත්ත’ යොදාගත යුතුයි.)
සුනිම්මිත සූත්රය
(මේ සූත්රය මේ වර්ගයේ 10 වෙනි සූත්රය මෙනි. ‘ශක්ර දේවේන්ද්රය’ වෙනුවට ‘සුනිම්මිත දේවපුත්ත’ යොදාගත යුතුයි.)
වසවත්ති සූත්රය
(මේ සූත්රය මේ වර්ගයේ 10 වෙනි සූත්රය මෙනි. ‘ශක්ර දේවේන්ද්රය’ වෙනුවට ‘වසවත්ති දේවපුත්ත’ යොදාගත යුතුයි.)
මොග්ගල්ලාන සංයුත්තය නිමි.