සංයුත්තනිකායො මහා වර්ගය 2. බොජ්ඣංග සංයුත්තය 16. බලකරණිය වර්ගය (3) පුනබලාදිසුත්තං බොජ්ඣංගසංයුත්තයේ බලකරණිය වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසක් වෙති. සොළසමො.