සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

17. ඒසනා වර්ගය (3)

පුනඑසනාදිසුත්තං

මග්ගසංයුත්තයේ මෙහි සූත්‍ර දහයකි. බොජ්ඣංග සංයුත්තයේ එසනා වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.

පුනඑසනාවග්ගො සත්තරසමො.