සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

9. තතිය ආමකධඤ්ඤ වර්ගය

4. ආමකධඤ්ඤ සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැළකුණාහුවෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැනීමෙන් නොවැළකුණාහුවෙත්ද ඔව්හුම ඉතා බොහෝ වෙත්, ඊට හේතුව කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?