අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
153. අසූචි උපහතත්ත සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
“අපිරිසිදු කාය කර්මයෙන්ද, අපිරිසිදුවූ වාක් කර්මයෙන්ද, අපිරිසිදුවූ මනො කර්මයෙන්ද වෙයි.
(මේ ඡෙද මේ වර්ගයේ 5 සූත්‍රයේ 3, 4 ඡෙද මෙන් වෙත්.)
“පිරිසිදුවූ කාය කර්මයෙන්ද, පිරිසිදුවූ වාක් කර්මයෙන්ද, පිරිසිදුවූ මනො කර්මයෙන්ද වෙයි.