අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
152. විසම උපහතත්ත සූත්‍රය
මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)
විසම කාය කර්මයෙන්ද, විසම වාක්කර්මයෙන්ද, විසම මනොකර්මයෙන්ද වෙයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 3, 4 ඡෙද මෙන් වෙත්)
“සමවූ කාය කර්මයෙන්ද, සමවූ වාක් කර්මයෙන්ද, සමවූ මනො කර්මයෙන්ද වෙයි.