අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
151. සාවජ්ජ උපහතත්ත සූත්‍රය
මේ ඡෙදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක්කර්මයෙන්ද, වරද සහිත මනොකර්මයෙන්ද වෙයි.
(මේ ඡෙද මේ වර්ගයේ 5 සූත්‍රයේ 3, 4 ඡෙද මෙන් වෙත්
වරද රහිත කාය කර්මයෙන්ද, වරද රහිත වාක් කර්මයෙන්ද, වරද රහිත මනොකර්මයෙන්ද, වෙයි”