අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය

5. පටිසංඛානබල සූත්‍රය

’’මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්.

’’ප්‍රත්‍යවෙක්‍ෂාබලය, භාවනාබලය, අනවද්‍යබලය, සංග්‍රහබලය යන සතරයි. මහණෙනි, මේ සතර බලයෝයි.’’