අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. අක්කොසක වර්‍ගය
10. මධුරාදීනව සූත්‍රය
’’මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? විෂම වේ. බොහෝ රජස් ඇත්තී වේ. චණ්ඩ සුනඛයන් ඇත්තීය. වල් සතුන් ඇත්තීය. දුර්ලභ ආහාර ඇත්තීය යන පසයි.’’
’’මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.
විසිදෙවැනි අක්කෝසක වර්‍ගය නිමි.