අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දීඝ චාරිකා වර්‍ගය
9. පඨම කණ්හසප්ප සූත්‍රය
’’මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්, අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහීවේ යන පසයි.’’

’’මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.