අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(10) 5. කකුධ වර්‍ගය

2. දුතිය පඤ්ච සම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්? ශීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, විමුක්ති සම්පත්තිය, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය යන පසයි. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්ය’’ යි වදාළ සේක.