සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
11. වලාහක සංයුත්තය
13–52. උණ්හවලාහක ආදී වූ සූත්‍ර සතලිහ
13. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “උණ්හවලාහක කොටසට අයත් දෙවියන්’ යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 13 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 14 වෙනි සූත්‍රයේ පටන් 22 වෙනි සූත්‍රය දක්වා සාදාගතයුතුයි.)
23. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “අබ්භවලාහක කොටසට අයත් දෙවියන්’ යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 23 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 24 වෙනි සූත්‍රයේ පටන් 32 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)
33. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන වෙනුවට “වාත වලාහක කොටසට අයත් දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 23 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 34 වෙනි සූත්‍රයේ පටන් 42 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)
43. (මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ “සීත වලාහක කොටසට අයත් දෙවියන්” යනවචන වෙනුවට “වස්සවලාහක කොටසට අයත් දෙවියන්” යන වචන යෙදීමෙන් ඇති වන්නේ 43 වෙනි සූත්‍රයයි.)
(ඉන්පසු තුන්වෙනි සූත්‍රයෙහි “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට 4 සිට 12 දක්වා යෙදූ වචන යෙදීමෙන් 44 වෙනි සූත්‍රයේ පටන් 52 වෙනි සූත්‍රය දක්වා සාදාගත යුතුයි.)