සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
12. වච්ඡගොත්ත සංයුත්තය
2. අඤ්ඤාණ සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 4 ඡේද මේ සංයුත්තයේ 1 වෙනි අඤ්ඤාණ සූත්‍රයේ මෙනි.)
[3] “වච්ඡය, වේදනාවෙහි නොදැනීම නිසා වේදනාව හටගැනීමේ හේතුවෙහි නොදැනීම නිසා වේදනාව නිරුද්ධ වීමෙහි නොදැනීම නිසා වේදනාව නිරුද්ධවීමේ ප්‍රතිපදාවෙහි නොදැනීමනිසා මේ නොයෙක් දෘෂ්ටීහු උපදිත්.”