සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

12. වච්ඡගොත්ත සංයුත්තය

3. අඤ්ඤාණ සූත්‍රය

(මේ සූත්‍රයේ 1, 2, 4 ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි අඤ්ඤාණ සූත්‍රයේ මෙනි)

[3] “වච්ඡය, සඤ්ඤාවෙහි නොදැනීම නිසා සඤ්ඤාව හටගැනීමේ හේතුව නොදැනීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීම නොදැනීම නිසා, සඤ්ඤාව නිරුද්ධවීමේ ප්‍රතිපදාව නොදැනීම නිසා මෙසේ නොයෙක් දෘෂ්ටීහු උපදිත්.”