සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

12. වච්ඡගොත්ත සංයුත්තය

5. අඤ්ඤාණ සූත්‍රය

(මේ සූත්‍රයේ 1, 2, 4 ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි අඤ්ඤාණ සූත්‍රයේ මෙනි.)

[3] “වච්ඡය, විඤ්ඤාණයේ නොදැනීම නිසා විඤ්ඤාණය හටගැනීමේ හේතුව නොදැනීම නිසා විඤ්ඤාණයේ නිරුද්ධවීම නොදැනීම නිසා විඤ්ඤාණ නිරොධගාමිණී ප්‍රතිපදාව නොදැනීමනිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්.”