සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

12. වච්ඡගොත්ත සංයුත්තය

6–10. අදස්සන සූත්‍ර පහ

(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ “රූපය නොදැනීම” නිසා යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන යොදා ඒ ඒ සූත්‍රය සාදාගත යුතුයි.

6. රූපය නොදැකීම නිසා ”

7. වේදනාවෙහි නොදැකීම නිසා ”

8. සඤ්ඤාවේ නොදැකීම නිසා ”

9. සංස්කාරයන්හි නොදැකීම නිසා ”

10. විඤ්ඤාණයෙහි නොදැකීම නිසා ”