සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

2. ගිලාන වර්ගය

9. අරිය බොජ්ඣංග සූත්‍රය

“මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්. ඒ සත කවරේදයත්,

(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි. 2689 පිට බලන්න)

“මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ ආර්යවූ නෛයර්යානිකවූ එය කරන්නහුගේ දුක් මනාකොට ඇති කිරීමට පමුණුවත්” යනුයි.