සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
3. ඡළින්ද්‍රිය වර්ගය
2. ජීවිතින්ද්‍රිය සූත්‍රය
[1] (මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි මුල් ඡෙද මෙහි මුල් සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය යනුයි. මහණෙනි, මොව්හු වනාහි තුන් ඉන්ද්‍රියයෝයි.”