සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
3. යථාභූත සම්බුද්ධ සූත්‍රය
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
‘මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතර තත්වූ පරිදි මනාව අවබෝධකළ හෙයින් තථාගතතෙම සම්මාසම්බුද්ධයයි කියනු ලැබේ.
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)