සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
6. අනුකම්පෙය්‍යාථ සූත්‍රය
“මහණෙනි, යම් කිසිවෙකුට අනුකම්පා කරන්නාහුද, යම්කිසි මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ඇසිය යුත්තෝයයි හඟින්නාහුද? මහණෙනි, ඔවුහු චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති පරිදි අවබොධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. යෙදිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
(මේ ඡෙදය මේ වර්ගයේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)