සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය

5. ඔදකථලජ සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගොඩබිම ඉපදුනාවූ යම් සත්වයෙක් වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත්. දියෙහි ඉපදුනාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහුම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීමය, කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද, යත්?

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)