සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
2. අදින්නාදාන සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම සොරකම් කිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. සොරකම් කිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතරකගේද යත්,
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)