සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
3. කාමමිච්ඡාචාර සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)
මහණෙනි, එපරිද්දෙන්ම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. කාමයෙහි වරදවා හැසිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්,
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)