සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
4. මුසාවාද සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බොරු කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ බොරුකීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍යසත්‍යයන් නොදැනීම වෙත්, කවරනම් සතරකගේද යත්,
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)