සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
9. තතිය ආමකධඤ්ඤ වර්ගය
9. කුක්කුට සූකර සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?