සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

9. තතිය ආමකධඤ්ඤ වර්ගය

10. හත්ථිගවාස්ස සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝතුමූ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?

තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො නවමො.