සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය

1. ඛෙත්තවත්ථු සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෙක් තුමූ කෙත්වතු පිළිගැණීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ කෙත්වතු පිළිගැණීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය.

කවර සතරකගේද යත්,