සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය

2. කායවික්කය සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද යත් “මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නාලද බවය.