සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය

3. දූතෙය්‍ය ගමන සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දූතනම් පණිවුඩ පණත්කම් කිරීමෙහි යෙදීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ දූතකම් පණිවුඩ පණත් කම් කිරීමෙහි යෙදීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතුකවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?