සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

5. චක්කවත්ති වර්ගය

3. මාරසෙනප්පමද්දන සූත්‍රය

“මහණෙනි, මම නුඹලාට මරසෙනග මඩින මාර්ගය කියන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, මරසෙනග මඩින මාර්ගය කවරේද? යම් මේ සප්ත බොධ්‍යංග කෙනෙක් වෙත්ද? (ඔව්හුය.)

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ මරසෙනග මඩින මාර්ගයයි” වදාළ සේක.