අංගුත්තර නිකාය

එක නිපාතය

12. ආපායික වර්ගය

119. දුතිය සීල විපත්ති සූත්‍රය

මේ ඡෙද මේ වර්ගයේ 5 සූත්‍රයේ 1–4 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, යම්සේ උඩට විසිකරන ලද සය පැත්තක් ඇති දාදු කැටය යම් යම් පැත්තකින් වැටෙයිද ඒ ඒ පැත්තෙන් පොළොවෙහි මනාව පිහිටයිද, එපරිද්දෙන්ම, (මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි)