අංගුත්තර නිකාය

එක නිපාතය

12. ආපායික වර්ගය

120. දුතිය සීලසම්පත්ති සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 6 සූත්‍රයේ 1–4 ඡෙදමෙන් වෙත්.)

(මේ ඡෙදය මේ වර්ගයේ 6 සූත්‍රයේ 5 ඡෙදය මෙනි.)

“මහණෙනි, යම්සේ උඩ වීසිකරන ලද සය පැත්තක් ඇති දාදුකැටය යම් පැත්තකින් බිම වැටෙයිද ඒ ඒ පැත්තෙන් පොළොවෙහි මනාව පිහිටයිද එපරිද්දෙන්ම (මෙහි මේ වර්ගයේ 6 සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.)