අංගුත්තර නිකාය

එක නිපාතය

15. මංගල වර්ගය

149. අසුචි කම්ම සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)

“අපිරිසිදු කාය කර්මයෙන්ද, අපිරිසිදු වාක්කර්මයෙන්ද, අපිරිසිදු මනොකර්මයෙන්ද වෙයි.

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3, 4 ඡෙද මෙන් වෙත්.)

පිරිසිදු කාය කර්මයෙන්ද, පිරිසිදු වාක්කර්මයෙන්ද, පිරිසිදු මනොකර්මයෙන්ද වෙයි.

මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 6 ඡෙදය මෙනි.)