අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
148. විසම කම්ම සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි) විසමවූ කාය කර්මයෙන්ද, විසමවූ වාක් කර්මයෙන්ද, විසමවූ මනොකර්මයෙන්ද වෙයි.
මේ ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 3, 4 ඡෙද මෙන් වෙත්)
“සමවූ කාය කර්මයෙන්ද, සමවූ වාක්කර්මයෙන්ද, සමවූ මනොකර්මයෙන්ද වෙයි.