අංගුත්තර නිකාය
එක නිපාතය
15. මංගල වර්ගය
147. සාවජ්ජ කම්ම සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි) කවර තුනකින්ද?
“වරද සහිතවූ කාය කර්මයෙන්ද, වරද සහිතවූ වාක්කර්මයෙන්ද, වරද සහිතවූ මනොකර්මයෙන්ද වෙයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 3, 4 ඡෙදය මෙනි)
වරද රහිත කාය කර්මයෙන්ද වරද රහිත වාක් කර්මයෙන්ද වරද රහිත මනොකර්මයෙන්ද වෙයි.