සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

10. ගන්ධබ්බ කාය සංයුත්තය

23–112. අන්නදායක සාරගන්ධ ආදී වූ සූත්‍ර අනූව

23. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට, “සාරගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇති වන්නේ 23 වෙනි සූත්‍රයයි.

සූත්‍ර 24 සිට 32 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

33. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන වෙනුවට “ඵෙග්ගු ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 33 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 34 සිට 42 දක්වා යෙදියයුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

43. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “තච ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 43 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 44 සිට 52 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

53. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පපටිකා ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 53 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 54 සිට 62 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

63. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පත්‍ර ගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 63 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 64 සිට 72 දක්වා දෙයි යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

73. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “පුෂ්පගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 73 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 74 සිට 82 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුය.

83. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසයකරන දෙවියන්” යන වචන වෙනුවට “ඵල ගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 83 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 84 සිට 92 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදා ගත් වචන මෙන් විය යුතුයි.

93. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “රසගන්ධයෙහි වාසය කරන දෙවියන් යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 93 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 94 සිට 102 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

103. 13 වෙනි සූත්‍රයේ “මූලගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන වෙනුවට “ගන්ධගන්ධයෙහි වාසය කරන දෙවියන්” යන වචන යෙදීමෙන් ඇතිවන්නේ 103 වෙනි අන්නදායක සූත්‍රයයි.

සූත්‍ර 104 සිට 112 දක්වා යෙදිය යුතු වචන 14 වෙනි සූත්‍රයේ සිට 22 දක්වා යොදාගත් වචන මෙන් විය යුතුයි.

දසවෙනි ගන්ධබ්බකාය සංයුත්තය නිමි.

සුද්ධික සූත්‍රයද, සුචරිත සූත්‍රයද, දානාසූත්‍ර දසය සහ දානුපකාර සූත්‍ර සියයදැයි මේ සංයුත්තයෙහි සූත්‍ර එක්සියදොළසකි.